මතෙව් 5:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඇත්තටම මං කියන්නේ, ඔයා ළඟ තියෙන අන්තිම සතය* ගෙවන කල් ඔයාට කොහොමටවත් එතනින් එළියට එන්න ලැබෙන්නේ නැහැ.
26 ඇත්තටම මං කියන්නේ, ඔයා ළඟ තියෙන අන්තිම සතය* ගෙවන කල් ඔයාට කොහොමටවත් එතනින් එළියට එන්න ලැබෙන්නේ නැහැ.