මතෙව් 7:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒ දවසේදී හුඟදෙනෙක් මගෙන් මෙහෙම අහයි. ‘ස්වාමීනි, ස්වාමීනි,+ අපි ඔබේ නමින් අනාවැකි කිව්වේ නැද්ද? ඔබේ නමින් භූතයන්ව එළෙව්වේ නැද්ද? ඔබේ නමින් හුඟක් බලවත් දේවල් කළේ නැද්ද?’+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:22 මුරටැඹ,10/15/1995, 26 පි. දැනුම, 46 පි.
22 ඒ දවසේදී හුඟදෙනෙක් මගෙන් මෙහෙම අහයි. ‘ස්වාමීනි, ස්වාමීනි,+ අපි ඔබේ නමින් අනාවැකි කිව්වේ නැද්ද? ඔබේ නමින් භූතයන්ව එළෙව්වේ නැද්ද? ඔබේ නමින් හුඟක් බලවත් දේවල් කළේ නැද්ද?’+