-
මතෙව් 8:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 මොකද මාත් බලධාරීන් යටතේ සේවය කරන කෙනෙක්. මං යටතෙත් හේවායෝ ඉන්නවා. මං ඒ අයගෙන් කෙනෙක්ට ‘යන්න’ කියලා කිව්වොත් එයා යනවා. වෙන කෙනෙක්ට ‘එන්න’ කියලා කිව්වොත් එයා එනවා. මගේ දාසයාට ‘මේක කරන්න’ කියලා කිව්වොත් එයා ඒක කරනවා.”
-