මතෙව් 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊළඟට යේසුස් එතනින් යද්දී, මතෙව් කියලා කෙනෙක් බදු එකතු කරන කාර්යාලයේ ඉඳගෙන ඉන්නවා දැක්කා. යේසුස් එයාට මෙහෙම කිව්වා. “මගේ අනුගාමිකයෙක් වෙන්න.” ඒ වෙලාවෙම එයා නැඟිටලා යේසුස්ගේ පිටිපස්සෙන් ගියා.+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:9 මාර්ගය යේසුස්, 68 පි.
9 ඊළඟට යේසුස් එතනින් යද්දී, මතෙව් කියලා කෙනෙක් බදු එකතු කරන කාර්යාලයේ ඉඳගෙන ඉන්නවා දැක්කා. යේසුස් එයාට මෙහෙම කිව්වා. “මගේ අනුගාමිකයෙක් වෙන්න.” ඒ වෙලාවෙම එයා නැඟිටලා යේසුස්ගේ පිටිපස්සෙන් ගියා.+