මතෙව් 10:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 කෙනෙක් තමන්ගෙම සහෝදරයාවත් තාත්තා කෙනෙක් තමන්ගෙම දරුවාවත් මරලා දාන්න සතුරන් අතට භාර දෙයි. දරුවනුත් දෙමාපියන්ට විරුද්ධව නැඟී ඉඳලා එයාලව මරලා දාන්න සතුරන්ට භාර දෙයි.+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:21 මාර්ගය යේසුස්, 124 පි. මුරටැඹ,3/1/1992, 29 පි.
21 කෙනෙක් තමන්ගෙම සහෝදරයාවත් තාත්තා කෙනෙක් තමන්ගෙම දරුවාවත් මරලා දාන්න සතුරන් අතට භාර දෙයි. දරුවනුත් දෙමාපියන්ට විරුද්ධව නැඟී ඉඳලා එයාලව මරලා දාන්න සතුරන්ට භාර දෙයි.+