මතෙව් 10:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එක නගරෙකදී ඔයාලට පීඩා කරද්දී ඔයාලා වෙන නගරෙකට පලා යන්න.+ ඇත්තටම මං ඔයාලට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයා එන්න කලින් ඊශ්‍රායෙල් දේශයේ හැම නගරෙකම පණිවිඩය දේශනා කරලා ඉවර කරන්න ඔයාලට බැරි වෙනවා. මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:23 මාර්ගය යේසුස්, 124 පි. මුරටැඹ,4/15/2002, 32 පි.
23 එක නගරෙකදී ඔයාලට පීඩා කරද්දී ඔයාලා වෙන නගරෙකට පලා යන්න.+ ඇත්තටම මං ඔයාලට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයා එන්න කලින් ඊශ්‍රායෙල් දේශයේ හැම නගරෙකම පණිවිඩය දේශනා කරලා ඉවර කරන්න ඔයාලට බැරි වෙනවා.