මතෙව් 13:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඒවා වපුරපු සතුරා තමයි යක්ෂයා. අස්වැන්න කපන කාලයෙන් අදහස් වෙන්නේ සමාජ ක්‍රමයක* අවසානයයි. අස්වැන්න කපන අය කියන්නේ දේවදූතයන්ටයි. මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:39 දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 88-89 පි. මුරටැඹ,6/15/2010, 5 පි.3/15/2010, 20-22 පි.
39 ඒවා වපුරපු සතුරා තමයි යක්ෂයා. අස්වැන්න කපන කාලයෙන් අදහස් වෙන්නේ සමාජ ක්‍රමයක* අවසානයයි. අස්වැන්න කපන අය කියන්නේ දේවදූතයන්ටයි.