මතෙව් 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඊටපස්සේ යේසුස් සෙනඟට ඔහු ළඟට එන්න කියලා මෙහෙම කිව්වා. “මං කියන දේට ඇහුම්කන් දීලා ඒක හොඳට තේරුම්ගන්න.+
10 ඊටපස්සේ යේසුස් සෙනඟට ඔහු ළඟට එන්න කියලා මෙහෙම කිව්වා. “මං කියන දේට ඇහුම්කන් දීලා ඒක හොඳට තේරුම්ගන්න.+