මතෙව් 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඊටපස්සේ සෙනඟ පොඩි ළමයින්ව යේසුස් ළඟට අරන් ආවා. එයාලා එහෙම කළේ යේසුස් ඒ පොඩි දරුවන් පිට අත තියලා ආශීර්වාද කරලා එයාලා ගැන යාච්ඤා කරයි කියලා හිතාගෙන. ඒත් ගෝලයෝ ඒ අයට බැන්නා.+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:13 මාර්ගය යේසුස්, 222 පි.
13 ඊටපස්සේ සෙනඟ පොඩි ළමයින්ව යේසුස් ළඟට අරන් ආවා. එයාලා එහෙම කළේ යේසුස් ඒ පොඩි දරුවන් පිට අත තියලා ආශීර්වාද කරලා එයාලා ගැන යාච්ඤා කරයි කියලා හිතාගෙන. ඒත් ගෝලයෝ ඒ අයට බැන්නා.+