මතෙව් 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔය අතරේ කෙනෙක් යේසුස් ළඟට ඇවිත් “ගුරුතුමනි, සදාකාල ජීවනය ලබාගන්න මං කරන්න ඕනෙ මොන වගේ යහපත් දේවල්ද” කියලා ඇහුවා.+
16 ඔය අතරේ කෙනෙක් යේසුස් ළඟට ඇවිත් “ගුරුතුමනි, සදාකාල ජීවනය ලබාගන්න මං කරන්න ඕනෙ මොන වගේ යහපත් දේවල්ද” කියලා ඇහුවා.+