මතෙව් 19:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ආයෙත් මං ඔයාලට කියන්නේ, පොහොසත් කෙනෙක්ට දෙවියන්ගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙක්ට ඉඳිකටුවක සිදුරෙන් ඇතුල් වෙන එක ලේසියි.”+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:24 බයිබලයෙන් උත්තර, 166 ලිපිය මුරටැඹ,1/1/2006, 22 පි.5/15/2004, 30-31 පි.
24 ආයෙත් මං ඔයාලට කියන්නේ, පොහොසත් කෙනෙක්ට දෙවියන්ගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙක්ට ඉඳිකටුවක සිදුරෙන් ඇතුල් වෙන එක ලේසියි.”+