-
මතෙව් 21:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 ඔහු එයාලට මෙහෙම කිව්වා. “අර පේන ගමට යන්න. එහෙට ගිය ගමන්ම ඔයාලා දකියි ගැටගහලා ඉන්න බූරුදෙනක්ව. ඌත් එක්ක බූරු නාම්බෙකුත් ඉඳියි. උන්ව ලිහලා මං ළඟට අරගෙන එන්න.
-