-
මතෙව් 21:28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 “මේ ගැන ඔයාලා හිතන්නේ මොකක්ද? මිනිසෙක්ට දරුවෝ දෙන්නෙක් හිටියා. එයා වැඩිමල් පුතා ළඟට ගිහින් ‘පුතා අද ගිහින් මිදිවත්තේ වැඩ කරන්න’ කියලා කිව්වා.
-