මතෙව් 21:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඒත් වගා කරන අය ඒ දාසයන්ව අල්ලගෙන එක් කෙනෙක්ට හොඳටම ගැහුවා. තව කෙනෙක්ව මරලා දැම්මා. තවත් දාසයෙක්ට ගල් ගහලා මැරුවා.+
35 ඒත් වගා කරන අය ඒ දාසයන්ව අල්ලගෙන එක් කෙනෙක්ට හොඳටම ගැහුවා. තව කෙනෙක්ව මරලා දැම්මා. තවත් දාසයෙක්ට ගල් ගහලා මැරුවා.+