මතෙව් 21:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 එයාලා මෙහෙම උත්තර දුන්නා. “එයාලා හරිම දුෂ්ට අය නිසා ඒ මිනිසා එයාලව සම්පූර්ණයෙන්ම* විනාශ කරලා දායි. ඊටපස්සේ එයාට නියම කාලයේදී පලදාව ලබා දෙන වෙනත් වගාකරුවන්ට එයා ඒ මිදිවත්ත බද්දට දෙයි.” මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 21:41 මාර්ගය යේසුස්, 246-247 පි.
41 එයාලා මෙහෙම උත්තර දුන්නා. “එයාලා හරිම දුෂ්ට අය නිසා ඒ මිනිසා එයාලව සම්පූර්ණයෙන්ම* විනාශ කරලා දායි. ඊටපස්සේ එයාට නියම කාලයේදී පලදාව ලබා දෙන වෙනත් වගාකරුවන්ට එයා ඒ මිදිවත්ත බද්දට දෙයි.”