මතෙව් 23:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 “යෙරුසලම, යෙරුසලම, අනාගතවක්තෘවරුන්ව මරලා දාපු, තමන් ළඟට එවපු අයට ගල් ගහපු නුවර!+ කිකිළියක් ඇගේ පැටවුන්ව පියාපත් යටට එකතු කරගන්නවා වගේ ඔබේ දරුවන්ව එකතු කරගන්න මම කී පාරක් නම් උත්සාහ කළාද! ඒත් ඔබ ඒකට කැමති වුණේ නැහැ.+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 23:37 මුරටැඹ (පොදු),අංක 6 2016 9 පි. මුරටැඹ,2/1/2006, 19 පි.6/15/2005, 19-20 පි.
37 “යෙරුසලම, යෙරුසලම, අනාගතවක්තෘවරුන්ව මරලා දාපු, තමන් ළඟට එවපු අයට ගල් ගහපු නුවර!+ කිකිළියක් ඇගේ පැටවුන්ව පියාපත් යටට එකතු කරගන්නවා වගේ ඔබේ දරුවන්ව එකතු කරගන්න මම කී පාරක් නම් උත්සාහ කළාද! ඒත් ඔබ ඒකට කැමති වුණේ නැහැ.+