මතෙව් 24:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ වගේම ළඟපාත වෙන යුද්ධ ගැනත් දුර ඈත වෙන යුද්ධ ගැනත් ඔයාලට ආරංචි වෙයි. ඒත් කලබල වෙන්න එපා. ඒ දේවල් සිද්ධ වෙන්න ඕනේ. ඒත් ඒ වෙනකොටත් අවසානය ඇවිත් නැහැ.+
6 ඒ වගේම ළඟපාත වෙන යුද්ධ ගැනත් දුර ඈත වෙන යුද්ධ ගැනත් ඔයාලට ආරංචි වෙයි. ඒත් කලබල වෙන්න එපා. ඒ දේවල් සිද්ධ වෙන්න ඕනේ. ඒත් ඒ වෙනකොටත් අවසානය ඇවිත් නැහැ.+