මතෙව් 25:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එතකොට ස්වාමියා මෙහෙම කිව්වා. ‘මට ඔයා ගැන ගොඩක් සතුටුයි! ඔයා හොඳ, විශ්වාසවන්ත දාසයෙක්! මම ඔයාට භාර දුන්න ටික ඔයා විශ්වාසවන්තව පාවිච්චි කළා. ඒ නිසා මං දැන් ගොඩක් දේවල් බලා කියා ගන්න ඔයාට භාර දෙනවා.+ දැන් ඔයාගේ ස්වාමියා එක්ක එකතු වෙලා සතුටු වෙන්න.’+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 25:21 මුරටැඹ,3/1/2004, 17 පි.6/15/1995, 17 පි.
21 එතකොට ස්වාමියා මෙහෙම කිව්වා. ‘මට ඔයා ගැන ගොඩක් සතුටුයි! ඔයා හොඳ, විශ්වාසවන්ත දාසයෙක්! මම ඔයාට භාර දුන්න ටික ඔයා විශ්වාසවන්තව පාවිච්චි කළා. ඒ නිසා මං දැන් ගොඩක් දේවල් බලා කියා ගන්න ඔයාට භාර දෙනවා.+ දැන් ඔයාගේ ස්වාමියා එක්ක එකතු වෙලා සතුටු වෙන්න.’+