මතෙව් 25:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 “එතකොට රජ ඔහුගේ දකුණු පැත්තේ ඉන්න අයට මෙහෙම කියයි. ‘මගේ තාත්තා ඔයාලට ආශීර්වාද කරලයි තියෙන්නේ! ඉතින් දැන් එන්න. පොළොවේ දරුවන්* බිහි කරපු දවසේ ඉඳන් ඔයාලට සූදානම් කරලා තියෙන රාජ්‍යය උරුම කරගන්න. මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 25:34 මුරටැඹ (පාඩම්),9/2022, 14 පි. මුරටැඹ,10/15/1995, 27 පි.
34 “එතකොට රජ ඔහුගේ දකුණු පැත්තේ ඉන්න අයට මෙහෙම කියයි. ‘මගේ තාත්තා ඔයාලට ආශීර්වාද කරලයි තියෙන්නේ! ඉතින් දැන් එන්න. පොළොවේ දරුවන්* බිහි කරපු දවසේ ඉඳන් ඔයාලට සූදානම් කරලා තියෙන රාජ්‍යය උරුම කරගන්න.