-
මතෙව් 25:43ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
43 අමුත්තෙක් විදිහට ඔයාලා ළඟට එද්දී ඔයාලා මාව ආදරෙන් පිළිගත්තේ නැහැ. අඳින්න ඇඳුම් නැතුව ඉද්දී මට ඇඳුම් දුන්නේ නැහැ. අසනීපෙන් ඉද්දී, හිරේ ඉද්දී ඔයාලා මාව බලාගත්තේ නැහැ.’
-