මතෙව් 26:69 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 69 ඒ වෙලාවේ පේතෘස්, මැද මිදුලේ ඉඳගෙන හිටියා. එතකොට සේවිකාවක් එයා ළඟට ඇවිත් “ඔයාත් අර ගලීලයේ ඉඳන් ආපු යේසුස් එක්ක හිටපු කෙනෙක් නේද?”+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 26:69 මාර්ගය යේසුස්, 288 පි.
69 ඒ වෙලාවේ පේතෘස්, මැද මිදුලේ ඉඳගෙන හිටියා. එතකොට සේවිකාවක් එයා ළඟට ඇවිත් “ඔයාත් අර ගලීලයේ ඉඳන් ආපු යේසුස් එක්ක හිටපු කෙනෙක් නේද?”+