මතෙව් 27:54 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 54 හමුදා නිලධාරියා සහ එයාත් එක්ක යේසුස්ව මුර කරමින් හිටපු අය භූමිකම්පාවයි, සිද්ධ වුණ අනිත් දේවලුයි දැක්කාම හුඟක් බය වෙලා “ඇත්තටම මෙයා දෙවියන්ගෙම පුතා තමයි” කියලා කිව්වා.+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 27:54 ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 6 ලිපිය මාර්ගය යේසුස්, 301 පි. මුරටැඹ,8/15/2010, 11 පි.
54 හමුදා නිලධාරියා සහ එයාත් එක්ක යේසුස්ව මුර කරමින් හිටපු අය භූමිකම්පාවයි, සිද්ධ වුණ අනිත් දේවලුයි දැක්කාම හුඟක් බය වෙලා “ඇත්තටම මෙයා දෙවියන්ගෙම පුතා තමයි” කියලා කිව්වා.+