මාක් 3:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 සිද්ධ වුණ දේවල් ගැන යේසුස්ගේ නෑදෑයන්ට ආරංචි වුණාම “එයාට පිස්සු හැදිලා” කියලා එයාලා කතා වුණා.+ ඒ නිසා ඔහුව එතනින් අරන් යන්න එයාලා ආවා. මාක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:21 මාර්ගය යේසුස්, 102-103 පි.
21 සිද්ධ වුණ දේවල් ගැන යේසුස්ගේ නෑදෑයන්ට ආරංචි වුණාම “එයාට පිස්සු හැදිලා” කියලා එයාලා කතා වුණා.+ ඒ නිසා ඔහුව එතනින් අරන් යන්න එයාලා ආවා.