-
මාක් 7:34ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
34 ඔහු අහස දිහා බලලා ලොකු හුස්මක් අරන් “එෆ්ෆාතා” කියලා එයාට කිව්වා. ඒකේ තේරුම “ඇරෙන්න” කියන එකයි.