මාක් 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දවස් හයකට පස්සේ පේතෘස්, යාකොබ් සහ යොහන්ව විතරක් එක්කගෙන යේසුස් උස කන්දකට ගියා. එතකොට එයාලා ඉස්සරහා ඔහුගේ පෙනුම වෙනස් වුණා.+ මාක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:2 ජීවිතය සහ දේවසේවය වැඩපොත,5/2018, 4 පි. මාර්ගය යේසුස්, 144 පි. මුරටැඹ,3/1/1992, 20-23 පි.
2 දවස් හයකට පස්සේ පේතෘස්, යාකොබ් සහ යොහන්ව විතරක් එක්කගෙන යේසුස් උස කන්දකට ගියා. එතකොට එයාලා ඉස්සරහා ඔහුගේ පෙනුම වෙනස් වුණා.+