මාක් 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒත් පටන්ගැන්මේදී ‘දෙවියන්* පුරුෂයෙක් සහ ස්ත්‍රියක් විදිහට තමයි එයාලව නිර්මාණය කළේ.+