-
මාක් 11:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 ඔහු කොළ තියෙන අත්තික්කා ගහක් ඈතදීම දැකලා ඒකේ ගෙඩි තියෙනවාද කියලා බලන්න ගහ ළඟට ගියා. ඒත් ඒකේ ගෙඩි නැහැ කොළ විතරයි තියෙන්නේ කියලා ඔහු දැක්කා. මොකද ඒක අත්තික්කා වාරය නෙමෙයි.
-