මාක් 14:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එයාලා කෑම කකා ඉද්දී යේසුස් රොටියක් අරගෙන යාච්ඤාවක් කළා. එයා රොටිය කඩලා ඒක එයාලට දීලා මෙහෙම කිව්වා. “මේක අරන් කන්න. මේකෙන් මගේ ශරීරය නියෝජනය වෙනවා.”+
22 එයාලා කෑම කකා ඉද්දී යේසුස් රොටියක් අරගෙන යාච්ඤාවක් කළා. එයා රොටිය කඩලා ඒක එයාලට දීලා මෙහෙම කිව්වා. “මේක අරන් කන්න. මේකෙන් මගේ ශරීරය නියෝජනය වෙනවා.”+