-
ලූක් 1:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 සෙකරියා දේවදූතයාට මෙහෙම කිව්වා. “මං කොහොමද ඔබ කියන දේ ඇත්තයි කියලා විශ්වාස කරන්නේ? මායි, මගේ බිරිඳයි දැන් හොඳටම වයසට ගිහින්.”
-
-
ලෝකයේ සැබෑ ආලෝකයයේසුස්ගේ ජීවිත කතාව - වීඩියෝ අත්වැල
-
-
යොහන් බව්තීස්තගේ උපත ගැන ගාබ්‍රියෙල් දැනුම් දෙනවා (gnj 1 06:04–13:53)
-