-
ලූක් 1:24ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
24 ටික දවසකට පස්සේ එයාගේ බිරිඳ එලිසබෙත් ගැබ්ගත්තා. එලිසබෙත් මාස පහක් යන කල්ම ගෙදරට වෙලා හිටියා. එයා මෙහෙම කිව්වා.
-
-
ලෝකයේ සැබෑ ආලෝකයයේසුස්ගේ ජීවිත කතාව - වීඩියෝ අත්වැල
-
-
යොහන් බව්තීස්තගේ උපත ගැන ගාබ්‍රියෙල් දැනුම් දෙනවා (gnj 1 06:04–13:53)
-