ලූක් 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ දේවදූතයන් ආපහු ස්වර්ගයට ගියාට පස්සේ එඬේරු මෙහෙම කතා වුණා. “අපි දැන්මම බෙත්ලෙහෙමට ගිහිල්ලා මොනවාද වෙලා තියෙන්නේ කියලා බලමු. එතකොට යෙහෝවා* අපිට දන්වපු දේවල් ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන්.” ලෝකයේ සැබෑ ආලෝකය යේසුස්ගේ ජීවිත කතාව - වීඩියෝ අත්වැල එඬේරු ගවමඩුවට යනවා (gnj 1 41:41–43:53)
15 ඒ දේවදූතයන් ආපහු ස්වර්ගයට ගියාට පස්සේ එඬේරු මෙහෙම කතා වුණා. “අපි දැන්මම බෙත්ලෙහෙමට ගිහිල්ලා මොනවාද වෙලා තියෙන්නේ කියලා බලමු. එතකොට යෙහෝවා* අපිට දන්වපු දේවල් ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන්.”