ලූක් 2:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මෝසෙස්ගේ නීතියේ කියලා තියෙන විදිහට පවිත්‍ර වීමේ චාරිත්‍රය කරන දවස ආවා.+ ඉතින් එයාලා දරුවාවත් අරගෙන යෙරුසලමට ගිහින් දරුවාව කැප කරන්න යෙහෝවා* ඉස්සරහට අරන් ගියා. ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:22 මාර්ගය යේසුස්, 20 පි. විශ්වාසය ආදර්ශයක්, 158-161 පි. මුරටැඹ,10/1/2008, 25 පි. ලෝකයේ සැබෑ ආලෝකය යේසුස්ගේ ජීවිත කතාව - වීඩියෝ අත්වැල යේසුස්ව දේවමාලිගාවට අරගෙන යනවා (gnj 1 43:56–45:02)
22 මෝසෙස්ගේ නීතියේ කියලා තියෙන විදිහට පවිත්‍ර වීමේ චාරිත්‍රය කරන දවස ආවා.+ ඉතින් එයාලා දරුවාවත් අරගෙන යෙරුසලමට ගිහින් දරුවාව කැප කරන්න යෙහෝවා* ඉස්සරහට අරන් ගියා.