-
ලූක් 2:43ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
43 උත්සව දවස් ඉවර වුණාට පස්සේ එයාලා ආපහු ගෙදර යන්න පිටත් වුණා. ඒත් යේසුස් එයාලා එක්ක යන්නේ නැතුව යෙරුසලමේම නැවතිලා හිටියා. හැබැයි එයාගේ දෙමාපියන් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ.
-
-
ලෝකයේ සැබෑ ආලෝකයයේසුස්ගේ ජීවිත කතාව - වීඩියෝ අත්වැල
-
-
අවුරුදු 12දී යේසුස් දේවමාලිගාවට ගිය සිද්ධිය (gnj 1 1:04:00–1:09:40)
-