ලූක් 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යොහන් යොර්දාන් ගඟ අවට තිබුණ මුළු ප්‍රදේශය පුරාම ගිහින් සෙනඟට දේශනා කළා. එයා කිව්වේ පසුතැවිලි වෙනවා කියලා පෙන්නන්න බව්තීස්ම වෙන්න කියලා. ඒක වැරදිවලට සමාව ලබාගන්න උදව් වෙනවා කියලත් එයා කිව්වා.+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:3 බයිබලයෙන් උත්තර, 110 ලිපිය මාර්ගය යේසුස්, 30 පි. යෙසායාගේ අනාවැකිය I, 399-401 පි.
3 යොහන් යොර්දාන් ගඟ අවට තිබුණ මුළු ප්‍රදේශය පුරාම ගිහින් සෙනඟට දේශනා කළා. එයා කිව්වේ පසුතැවිලි වෙනවා කියලා පෙන්නන්න බව්තීස්ම වෙන්න කියලා. ඒක වැරදිවලට සමාව ලබාගන්න උදව් වෙනවා කියලත් එයා කිව්වා.+