ලූක් 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එයා කරපු ඒ දේ ගැන අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ලේ කලින්ම ලියලා තිබුණා. ඒකේ තිබුණේ මෙහෙමයි. “පාළුකරයෙන් මෙහෙම කියන හඬක් ඇහෙනවා. ‘යෙහෝවාගේ* මාර්ගය සූදානම් කරන්න! ඔහුගේ මාර්ග සමතලා කරන්න.+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:4 යෙසායාගේ අනාවැකිය I, 399-401 පි.
4 එයා කරපු ඒ දේ ගැන අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ලේ කලින්ම ලියලා තිබුණා. ඒකේ තිබුණේ මෙහෙමයි. “පාළුකරයෙන් මෙහෙම කියන හඬක් ඇහෙනවා. ‘යෙහෝවාගේ* මාර්ගය සූදානම් කරන්න! ඔහුගේ මාර්ග සමතලා කරන්න.+