ලූක් 7:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මං ඔයාලට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් ඉපදුණ අය අතරින් යොහන් බව්තීස්ත තරම් උතුම් කෙනෙක් නැහැ. ඒත් දෙවියන්ගේ රාජ්‍යයේ ඉන්න සුළු කෙනෙක් වුණත් එයාට වඩා උතුම්.”+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:28 මාර්ගය යේසුස්, 96 පි. “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 32 පි.
28 මං ඔයාලට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් ඉපදුණ අය අතරින් යොහන් බව්තීස්ත තරම් උතුම් කෙනෙක් නැහැ. ඒත් දෙවියන්ගේ රාජ්‍යයේ ඉන්න සුළු කෙනෙක් වුණත් එයාට වඩා උතුම්.”+