ලූක් 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ටික වෙලාවකට පස්සේ යේසුස් නගරයෙන් නගරයටත් ගමින් ගමටත් ගිහින් දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න පටන්ගත්තා.+ ඔහුත් එක්ක ඔහුගේ නියෝජිතයන් දොළොස්දෙනාත් හිටියා. ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:1 හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 16 පාඩම
8 ටික වෙලාවකට පස්සේ යේසුස් නගරයෙන් නගරයටත් ගමින් ගමටත් ගිහින් දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න පටන්ගත්තා.+ ඔහුත් එක්ක ඔහුගේ නියෝජිතයන් දොළොස්දෙනාත් හිටියා.