ලූක් 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යේසුස් නගරයෙන් නගරයට යද්දී ඔහු එක්ක ගිය පිරිසට තවත් විශාල සෙනඟක් එකතු වුණා. ඒ වෙලාවේ ඔහු එයාලට උදාහරණයක් පාවිච්චි කරලා මෙහෙම ඉගැන්නුවා.+
4 යේසුස් නගරයෙන් නගරයට යද්දී ඔහු එක්ක ගිය පිරිසට තවත් විශාල සෙනඟක් එකතු වුණා. ඒ වෙලාවේ ඔහු එයාලට උදාහරණයක් පාවිච්චි කරලා මෙහෙම ඉගැන්නුවා.+