ලූක් 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 තවත් සමහර බීජ ගල් බිමක වැටුණා. ඒවා පැළ වුණත් එතන තෙතමනයක් තිබුණේ නැති නිසා ඒවා වේළිලා ගියා.+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:6 මුරටැඹ,2/1/2003, 11 පි.11/1/1999, 16 පි.