ලූක් 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒත් අනිත් බීජ සරු පසේ වැටුණා. ඒවා පැළ වෙලා ඒවාවලින් 100 ගුණයක පලදාවක් ලැබුණා.”+ ඔහු ඒ දේවල් කිව්වාට පස්සේ “ඇහුම්කන් දෙන්න කැමති අය ඇහුම්කන් දෙන්න”* කියලා ශබ්ද නඟලා කිව්වා.+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:8 මුරටැඹ (පාඩම්),5/2018, 14-15 පි. මුරටැඹ,2/1/2003, 20-21 පි.11/1/1999, 16-17 පි.
8 ඒත් අනිත් බීජ සරු පසේ වැටුණා. ඒවා පැළ වෙලා ඒවාවලින් 100 ගුණයක පලදාවක් ලැබුණා.”+ ඔහු ඒ දේවල් කිව්වාට පස්සේ “ඇහුම්කන් දෙන්න කැමති අය ඇහුම්කන් දෙන්න”* කියලා ශබ්ද නඟලා කිව්වා.+