ලූක් 8:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 කටු ගස් අතරේ වැටුණ බීජවලට වුණ දෙයින් අදහස් කරන්නේ මේකයි. කෙනෙක් පණිවිඩය අහනවා. ඒත් එදිනෙදා ඇති වෙන කනස්සල්ල, සල්ලි හම්බ කරන්න තියෙන ආසාව+ සහ විනෝද වෙන්න තියෙන ආසාව+ එයාගේ හිතට රිංගලා පණිවිඩය සම්පූර්ණයෙන්ම යටපත් කරනවා. ඒ නිසා එයා පල දරන්නේ නැහැ.+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:14 මුරටැඹ (පාඩම්),3/2020, 3 පි. මුරටැඹ,2/1/2003, 12-13 පි.11/1/1999, 16 පි.
14 කටු ගස් අතරේ වැටුණ බීජවලට වුණ දෙයින් අදහස් කරන්නේ මේකයි. කෙනෙක් පණිවිඩය අහනවා. ඒත් එදිනෙදා ඇති වෙන කනස්සල්ල, සල්ලි හම්බ කරන්න තියෙන ආසාව+ සහ විනෝද වෙන්න තියෙන ආසාව+ එයාගේ හිතට රිංගලා පණිවිඩය සම්පූර්ණයෙන්ම යටපත් කරනවා. ඒ නිසා එයා පල දරන්නේ නැහැ.+