ලූක් 8:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔහොම යද්දී යේසුස්ට නින්ද ගියා. ඔය අතරේ එකපාරටම දරුණු කුණාටුවක් හමන්න ගත්තා. බෝට්ටුව වතුරෙන් පිරිලා ඒක ගිලෙන්න පටන්ගත්තා.+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:23 මාර්ගය යේසුස්, 112 පි.
23 ඔහොම යද්දී යේසුස්ට නින්ද ගියා. ඔය අතරේ එකපාරටම දරුණු කුණාටුවක් හමන්න ගත්තා. බෝට්ටුව වතුරෙන් පිරිලා ඒක ගිලෙන්න පටන්ගත්තා.+