ලූක් 8:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඉතින් එයාලා යේසුස් ළඟට ගිහින් ඔහුව ඇහැරවලා “ගුරුතුමනි, ගුරුතුමනි, අපි මැරෙන්නයි යන්නේ” කියලා කිව්වා. ඔහු නැඟිටලා හුළඟටත් රළ පහරටත් තදින් කතා කළා. එතකොට කුණාටුව නතර වෙලා මුහුද සම්පූර්ණයෙන්ම නිශ්චල වුණා.+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:24 මාර්ගය යේසුස්, 112 පි.
24 ඉතින් එයාලා යේසුස් ළඟට ගිහින් ඔහුව ඇහැරවලා “ගුරුතුමනි, ගුරුතුමනි, අපි මැරෙන්නයි යන්නේ” කියලා කිව්වා. ඔහු නැඟිටලා හුළඟටත් රළ පහරටත් තදින් කතා කළා. එතකොට කුණාටුව නතර වෙලා මුහුද සම්පූර්ණයෙන්ම නිශ්චල වුණා.+