ලූක් 8:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඊටපස්සේ එයාලා ගෙරසීනවරුන්ගේ පළාතට ගොඩ බැස්සා.+ ඒක තිබුණේ ගලීල මුහුදේ එහා පැත්තේ.