ලූක් 8:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යේසුස් බෝට්ටුවෙන් බැස්සාම ඒ නගරේ ඉන්න භූතයෙක් ආවේශ වුණ කෙනෙක් ඔහු ළඟට ආවා. එයා සෑහෙන කාලයක් කිසිම ඇඳුමක් අඳින්නේ නැතුවයි හිටියේ. එයා ජීවත් වුණේ ගෙදරක නෙමෙයි සොහොන් ගෙවල්* අවට.+ ලූක් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:27 මාර්ගය යේසුස්, 114 පි.
27 යේසුස් බෝට්ටුවෙන් බැස්සාම ඒ නගරේ ඉන්න භූතයෙක් ආවේශ වුණ කෙනෙක් ඔහු ළඟට ආවා. එයා සෑහෙන කාලයක් කිසිම ඇඳුමක් අඳින්නේ නැතුවයි හිටියේ. එයා ජීවත් වුණේ ගෙදරක නෙමෙයි සොහොන් ගෙවල්* අවට.+