-
ලූක් 8:29ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
29 (එයා ඒ වගේ දෙයක් කිව්වේ භූතයාට එළියට එන්න කියලා යේසුස් අණ කරපු නිසයි. කීප සැරයක්ම* ඒ භූතයා ඒ කෙනාට ආවේශ වෙලා තිබුණා.+ ඒ නිසා එයාව මෙල්ල කරන්න නිතරම වගේ දම්වැල්වලින් සහ විලංගුවලින් බැඳලා එයාව මුර කළා. ඒත් එයා ඒවා කඩලා දාලා එතනින් පැනලා ගිහින් පාළු තැන්වලට වෙලා හිටියා. එයා එහෙම ගියේ භූතයාගේ බලපෑම නිසයි.)
-