ලූක් 8:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඒ වෙලාවේ කන්ද උඩ ඌරු රැළක්+ කෑම කකා හිටියා. ඉතින් ඒ භූතයෝ උන්ට වැහෙන්න ඉඩ දෙන්න කියලා යේසුස්ගෙන් බැගෑපත් වෙලා ඉල්ලුවා. යේසුස් ඒකට ඉඩ දුන්නා.+
32 ඒ වෙලාවේ කන්ද උඩ ඌරු රැළක්+ කෑම කකා හිටියා. ඉතින් ඒ භූතයෝ උන්ට වැහෙන්න ඉඩ දෙන්න කියලා යේසුස්ගෙන් බැගෑපත් වෙලා ඉල්ලුවා. යේසුස් ඒකට ඉඩ දුන්නා.+