ලූක් 8:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඉතින් භූතයෝ ඒ කෙනාගෙන් එළියට ඇවිල්ලා ඌරු රැළට වැහුණා. උන් වේගයෙන් දුවගෙන ගිහින් කන්දෙන්* පහළ තිබුණ මුහුදට වැටිලා ගිලිලා මැරුණා.
33 ඉතින් භූතයෝ ඒ කෙනාගෙන් එළියට ඇවිල්ලා ඌරු රැළට වැහුණා. උන් වේගයෙන් දුවගෙන ගිහින් කන්දෙන්* පහළ තිබුණ මුහුදට වැටිලා ගිලිලා මැරුණා.