-
ලූක් 8:39ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
39 “ඔයා දැන් ගෙදර යන්න. දෙවියන් ඔයා වෙනුවෙන් කරපු දේ අමතක කරන්නේ නැතුව හැමෝටම කියන්න.” ඉතින් යේසුස් එයා වෙනුවෙන් කරපු දේ ඒ කෙනා නගරයේ හැම තැනකටම ගිහින් කිව්වා.
-