ලූක් 8:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 එයා යේසුස්ගේ පිටිපස්සෙන් ඇවිත් ඔහුගේ ඇඳුමේ වාටිය ඇල්ලුවා.+ ඒ වෙලාවෙම ලේ ගැලීම නතර වෙලා එයා සුව වුණා.
44 එයා යේසුස්ගේ පිටිපස්සෙන් ඇවිත් ඔහුගේ ඇඳුමේ වාටිය ඇල්ලුවා.+ ඒ වෙලාවෙම ලේ ගැලීම නතර වෙලා එයා සුව වුණා.